Monday, September 10, 2012

බිඳුනේ මංමය, රිදුනේ මටමය..

 



 

ගල්කුළ බිඳින්නට
පැන්නෙමි ඉහළ සිට පහළට
බිඳුනේ මංමය
රිදුනේ මටමය
ගල්කුළ තවම එහෙමම...

2 comments:

  1. ඔටෝග්රාෆ් ලිවූ යුගයක
    දුටුවා මම එක් ලිවිල්ලක
    වැටුනද කෙහෙල් කොලයට
    කටු අත්තක්
    වැටුනද කටු ඇත්තට කෙහෙල්
    කොලයක්
    ඉරෙන්නේ කෙහෙල් කොලයම
    කියා.

    අලුතෙන් බ්ලොග් ලොව සරණ
    ගජමන් නගේ - යා හැකිය බෝ දුර
    මේ තුතිය අයියගෙන් නොව පරණ
    ඇහැරූ නිසා ගිලිහුණු මතකය

    ReplyDelete
  2. ස්තුතියි අයියේ මේ පැත්තේ ඇවිත් ගියාට..

    එකම අදහස දෙවිදියකට ලියවිලා තියෙන අපූරුව...

    ReplyDelete