Monday, September 10, 2012

නිවුන් සොහොයුරන්...

 

 

 
දවසක් අහම්බෙන්
හමු වීය මංසලක
ආදරය සහ විරහව
බොහෝ ලෙංගතු සිතින්

සබඳිනි නුඹ
අදටත් එදා වාගේමය
නො උස්ය නොමිටිය
කිසිඳු වෙනසක් නැතිය
හැම විටම පසුපසින්
ආ නමුත් නොදුටුවෙමි
නොදුටුවා සේ වුනෙමි
ලංව නෙත් ගැටෙන තෙක්

ප්‍රියය නුඹ පසුපසින් කැමැත්තෙන් නොපැමිනිමි
නුඹට ඉදිරියෙන් යනු රිසිව නුඹ ලුහු බඳිමි

No comments:

Post a Comment