Tuesday, September 4, 2012

බලාපොරොත්තුව...

 
                       
             

 

 
 චන්ද්‍ර දියවර තෙමන නිම්නෙකි හුස්ම ගන්නා පහන් හැඟුමෙන්
ප්‍රේමයේ තත් සුසර කරනා සිලෝ ගීයකි මන්ද්‍ර ස්වරයෙන්
වියෝ ගඟුලැලි සිඳුනු නිම්නෙකි මල් පුබුදුවමි සිතන සැණෙකින්
පහන් දිනයකි අරුණ අතුරන උදා ඉරමල හෙමින් සැරයෙන්

2 comments:

  1. අක්කේ සින්දුවක් ලියව ගන්න බැරිවෙයිද ? @ සිරාවටම

    ReplyDelete
    Replies
    1. කවි මිසක් සිංදු නම් තවම ලියලා නෑ මල්ලි.. :) උත්සාහ කරලා බලන්න පුලුවනි ඔයාට ඇත්තටම ඕනිනම්...

      Delete